10/10/2011

........අසාධාරණය.......


ඒ සිනහව 
කොහෙද???
දගකාර නෙතු ඇයි
නිසොල්මන්???
හේතුව?
නුබ කිවයුතු නැත.
එත්,
මගේ හදවත
කියන ඒ
කතාව
නුබ දන්නවානම්...
කදුලු ඉල්ලන
සමාජෙක
නුබේ සතුට පතන
හිතකට
නුබේ සොදුරැ සිනහව
සැගවීම 
දගකාර නෙත් යුගල
පොලොවට 
නාබි ගත කිරීම
කෙතරම් අසාධාරණද
යන වග නුබේ
හදවතටත් 
දැනෙනු ඇත.


දළබුවා'09

8 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!


    ප.ලි. - Word Verification අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න ගොඩක්ම ලේසියි.
    Dashboard > Settings > Comment

    Word verification

    NO කරන්න.

    ReplyDelete
  2. හො හෝ ..දැන් හරි මහිතෙ ..

    ReplyDelete
  3. ස්තුතියි ගැටයා මල්ලි. !!!

    ReplyDelete
  4. හ්ම්ම්..... සාධාරණ කතාව. ඒත් ඉතිං පරන පොත්වල කියල තියෙන්නෙ ඇවිදිද්දි බිම බලාගන ඇවිදින්ඩය, සිනා නොමසෙන් දසන් දක්වාය කියලනේ. අනේ ඉතිං ඔහොම තමා දළඹුවා මලේ. ලැජ්ජාවට බයට හැදුනු ගෑනු ලමයෙක් වෙන්ටැ. :ප්

    ReplyDelete
  5. this should be named as "injange kawiya"

    ReplyDelete
  6. හැමෝගෙම අදහස් වලට ගොඩාක් ස්තූතියි

    ReplyDelete