10/08/2011

නෝට්ටුව

 නෝට්ටුව
අන්සතු වෙලා ඉද්දි මගේ කරගත්තු
මඟේ වුනු දා ඉඳලා
මට හැර අනිත් හැමෝටම ආදරේ කරපු
හැමෝගෙම පෙම්වතිය......

                                    බට්ටා_(06)

4 comments:

  1. පඩි දවස ලඟයි වගේ...!! :D

    ReplyDelete
  2. පඩි???

    අහිමියි මචන්....

    ReplyDelete
  3. මාත් ට්‍රයි කරලා දාගන්න ඕනා !!!

    ReplyDelete